Wednesday, February 20, 2013

Plastic processing



Shaping of plastic is done by different process as follows.  

  •        Extrusion
  •        Compression moulding
  •        Transfer moulding
  •        Injection moulding
  •        Blow moulding
o  Extrusion blow moulding
o  Extrusion stretch blow moulding
o  Injection blow moulding
o  Injection stretch blow moulding
  •        Roto moulding/rotational moulding
  •        Forming Techniques (Thermoforming)
  •        Calendaring
  •        Slush moulding

About 75% of plastic products are made up by extrusion process, about 21% of products are made by compression molding and blow molding is used for produce 2-3% of plastic products in the world. Other processes are used to manufacture remaining percentage of plastic products.


Monday, February 18, 2013

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරනය


ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරනය කිරිමේදී රසායනික ප්‍රතිචක්‍රිකරනය සහ යාන්ත්‍රික ප්‍රතිචක්‍රිකරනය නම් ක්‍රම දෙකක් පවතී. රසායනික ප්‍රතිචක්‍රීකරනයේදී විශාල ප්ලාස්ටික් අනු මොනොමර් (monomer) නම් කුඩා අනු බවට පරිවර්තනය කර නැවත බහුඅවයවීකරණය මඟින් අවශ්‍ය ප්ලාස්ටික් නැවත නිපදවනු ලැබේ.එයින් ලාබ ලැබීම සඳහා මහා පරිමාන කර්මාන්තයක් ලෙස සිදුකල යුතු අතර අධික අරම්භක පිරිවැයක් දැරීමට සිදුවේ.නමුත්  යාන්ත්‍රික ප්‍රතිචක්‍රිකරනයේදී කුඩා පරිමාන යන්ත්‍රසුත්‍ර භාවිත කල හැකි අතර සරළ ක්‍රියාවලියක් මඟින් සිදුකල හැක.මෙම ක්‍රමය භාවිතයෙදී සිදු කරන පියවර පහත ආකාරයට වේ.

1.   භාවිතයෙන් ඉවත ලන ප්ලාස්ටික් එකතු කිරීම.
2.   වර්ග වලට වෙන් කිරීම.
3.   කුඩුකිරීමෙන් කුඩා කැබලි බවට පත් කිරීම.
4.   ඒවා පිරිසිදු කිරීම.
5.   උණු කිරීමෙන් පසු කුඩා ප්ලාස්ටික් ඇට බවට පරිවර්තනය කිරීම.

ප්ලාස්ටික් එකතු කිරීම
පළමුවෙන්ම කර්මන්ත ශාලා, නාගරික ප්‍රදේශ හෝ නිවාස බදව එකතුවන කසළ, කඩදාසි, ප්ලාස්ටික්, දිරායන ඉඳුල් හා කෑම සත්ව කොටස් වැනි කාබනික අපද්‍රව්‍ය ,වීදුරු ආදී ලෙස  වර්ග වලට වෙන්කිරිම සිදු කල යුතුය. මෙහිදී එක් එක් අපද්‍රව්‍ය වර්ගය සඳහා වෙන වෙනස් වර්ණ වලින් යුත් බඳුන් හෝ කුටීර භාවිතා කරනු ලැබේ.


තැඹිලි වර්ණය යොදාගනු ලබන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහාය.