ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරනය කිරිමේදී රසායනික ප්‍රතිචක්‍රිකරනය සහ යාන්ත්‍රික ප්‍රතිචක්‍රිකරනය නම් ක්‍රම දෙකක් පවතී. රසායනික ප්‍රතිචක්‍රීකරනයේදී විශාල ප්ලාස්ටික් අනු මොනොමර් (monomer) නම් කුඩා අනු බවට පරිවර්තනය කර නැවත බහුඅවයවීකරණය මඟින්
අවශ්‍ය ප්ලාස්ටික් නැවත නිපදවනු ලැබේ.එයින් ලාබ ලැබීම සඳහා මහා පරිමාන කර්මාන්තයක්
ලෙස සිදුකල යුතු අතර අධික අරම්භක පිරිවැයක් දැරීමට සිදුවේ.නමුත් යාන්ත්‍රික ප්‍රතිචක්‍රිකරනයේදී කුඩා පරිමාන
යන්ත්‍රසුත්‍ර භාවිත කල හැකි අතර සරළ ක්‍රියාවලියක් මඟින් සිදුකල හැක.මෙම ක්‍රමය
භාවිතයෙදී සිදු කරන පියවර පහත ආකාරයට වේ.
1.
භාවිතයෙන් ඉවත ලන ප්ලාස්ටික් එකතු කිරීම.
2.
වර්ග වලට වෙන් කිරීම.
3.
කුඩුකිරීමෙන් කුඩා කැබලි බවට පත් කිරීම.
4.
ඒවා පිරිසිදු කිරීම.
5.
උණු කිරීමෙන් පසු කුඩා ප්ලාස්ටික් ඇට බවට පරිවර්තනය කිරීම.
ප්ලාස්ටික් එකතු කිරීම
පළමුවෙන්ම කර්මන්ත ශාලා, නාගරික ප්‍රදේශ හෝ නිවාස බදව එකතුවන කසළ, කඩදාසි, ප්ලාස්ටික්, දිරායන ඉඳුල්
හා කෑම සත්ව කොටස් වැනි කාබනික අපද්‍රව්‍ය ,වීදුරු ආදී ලෙස
වර්ග වලට වෙන්කිරිම සිදු කල යුතුය. මෙහිදී එක් එක් අපද්‍රව්‍ය වර්ගය සඳහා
වෙන වෙනස් වර්ණ වලින් යුත් බඳුන් හෝ කුටීර භාවිතා කරනු ලැබේ.
තැඹිලි වර්ණය යොදාගනු ලබන්නේ ප්ලාස්ටික්
අපද්‍රව්‍ය සඳහාය.
Hello, yeah this post is really nice and I have learned lot of things from
ReplyDeleteit on the topic of blogging. thanks.
Here is my web-site :: design companies
I drop a leave a response whenever I especially enjoy a article on a website or I have something to
ReplyDeletevaluable to contribute to the conversation. It's triggered by the passion displayed in the article I
looked at. And on this post "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරනය".
I was moved enough to post a comment ;) I actually do have 2 questions for you if it's okay.
Could it be only me or do some of the remarks look as if they are coming from brain dead people?
:-P And, if you are posting at other sites, I would like to keep up with anything fresh you
have to post. Would you make a list every one of all your shared sites like your linkedin profile, Facebook page or twitter feed?
Here is my homepage :: marketing business
I've learn some just right stuff here. Definitely value bookmarking for
ReplyDeleterevisiting. I wonder how a lot attempt you set to create this type
of wonderful informative site.
Also visit my webpage search engine marketing services
Wow, that's what I was seeking for, what a data!
ReplyDeleteexisting here at this webpage, thanks admin of this website.
My blog; arts recruitment agencies london
you're in point of fact a good webmaster. The web site loading speed
ReplyDeleteis amazing. It sort of feels that you are doing any unique
trick. Also, The contents are masterwork. you have performed a fantastic process on this matter!
Feel free to surf to my page; medical negligence solicitors
you're in reality a just right webmaster. The site loading speed is incredible.
ReplyDeleteIt kind of feels that you are doing any unique trick. Furthermore,
The contents are masterpiece. you've done a excellent activity in this subject!
Review my web blog: search engines for kids
a bathing ape
ReplyDeletecanada goose jacket
kobe sneakers
kenzo
bape clothing
curry 6
steph curry shoes
lebron 18
off white
supreme clothing