Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Tuesday, March 25, 2014

Latex Products


Rubber is used as both liquid (latex rubber) and solid form (dry rubber) for processing. It was described in previous rubber processing post. Latex products are made from latex concentrate of 60% dry rubber content. Dry rubber products are made from raw rubber prepared by coagulation of rubber latex. When we compare latex rubber and dry rubber main drawback is the high water content in latex rubber. But it has many advantages like it need simple machinery, so law energy consumption, simple methods for compound preparation, law environmental pollution etc.

Latex rubber products are classified as follows,

Thin wall products
  • Dipped products

Eg: gloves, balloons, swimming caps

  • Cast products

Eg: Masks, toys

Cellular products
Eg: Foam mattresses


Threads
Eg: textile products, embroidery, shoes, elastic bands


Coatings 
                Eg: rubber paints

Both natural rubber latex and synthetic lattices are used for manufacturing products. Natural rubber (NR) latex is serum of Hevea Brazilienzis tree. Synthetic rubber (SR) lattices are developed because of high demand and law availability of NR latex. They are largely produced by emulsion polymerization.
  
When we compare NR latex and SR lattices, SR particles are smaller so high interfacial area per unit volume, law distribution of particle size and less spherical in shape.  It has high mechanical stability, but sensitive to coacervating effect of mechanical pressure. Because of they are synthetic has law tendency of undergoing micro-organic attacks. Wet-gel strength (the ability of maintaining the structure without collapsing under vulcanization at higher temperature) is also low in synthetic rubber lattices.  

NR latex will be discussed in future. 

Monday, February 18, 2013

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරනය


ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරනය කිරිමේදී රසායනික ප්‍රතිචක්‍රිකරනය සහ යාන්ත්‍රික ප්‍රතිචක්‍රිකරනය නම් ක්‍රම දෙකක් පවතී. රසායනික ප්‍රතිචක්‍රීකරනයේදී විශාල ප්ලාස්ටික් අනු මොනොමර් (monomer) නම් කුඩා අනු බවට පරිවර්තනය කර නැවත බහුඅවයවීකරණය මඟින් අවශ්‍ය ප්ලාස්ටික් නැවත නිපදවනු ලැබේ.එයින් ලාබ ලැබීම සඳහා මහා පරිමාන කර්මාන්තයක් ලෙස සිදුකල යුතු අතර අධික අරම්භක පිරිවැයක් දැරීමට සිදුවේ.නමුත්  යාන්ත්‍රික ප්‍රතිචක්‍රිකරනයේදී කුඩා පරිමාන යන්ත්‍රසුත්‍ර භාවිත කල හැකි අතර සරළ ක්‍රියාවලියක් මඟින් සිදුකල හැක.මෙම ක්‍රමය භාවිතයෙදී සිදු කරන පියවර පහත ආකාරයට වේ.

1.   භාවිතයෙන් ඉවත ලන ප්ලාස්ටික් එකතු කිරීම.
2.   වර්ග වලට වෙන් කිරීම.
3.   කුඩුකිරීමෙන් කුඩා කැබලි බවට පත් කිරීම.
4.   ඒවා පිරිසිදු කිරීම.
5.   උණු කිරීමෙන් පසු කුඩා ප්ලාස්ටික් ඇට බවට පරිවර්තනය කිරීම.

ප්ලාස්ටික් එකතු කිරීම
පළමුවෙන්ම කර්මන්ත ශාලා, නාගරික ප්‍රදේශ හෝ නිවාස බදව එකතුවන කසළ, කඩදාසි, ප්ලාස්ටික්, දිරායන ඉඳුල් හා කෑම සත්ව කොටස් වැනි කාබනික අපද්‍රව්‍ය ,වීදුරු ආදී ලෙස  වර්ග වලට වෙන්කිරිම සිදු කල යුතුය. මෙහිදී එක් එක් අපද්‍රව්‍ය වර්ගය සඳහා වෙන වෙනස් වර්ණ වලින් යුත් බඳුන් හෝ කුටීර භාවිතා කරනු ලැබේ.


තැඹිලි වර්ණය යොදාගනු ලබන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහාය.